Tuesday, October 4, 2011

Websites to PDF කිරිම

කරන්න තියෙන්නේ Easy PDF Creator Software download කර ගන්න.

Download 


 
 install කරගෙන Control panel ---->Printers and Fax වල
Easy PDF Creator ප්‍රින්ටෙර් එක උඩ Right click කරලා 
 set as default Printer දෙන්න.
දැන් Crtl + P press කරන්න දැන් Save වෙන්න තනක් තොර දෙන්න.


දැන් PDF එක Create  වී අත.

Friday, September 16, 2011

Download Speed එක වැඩි කර ගන්න.__මේ මගේ පලමු Post එක.!!!

කවුරුත් කමතියි නේ Download Speed එක වැඩි කර ගන්න

 Software මෙයයි

Cheat Engine

utorrent, bit torent Download Software සැම එකකටම මෙය බාව්තා කරන්න පුලුවන්
 ඔයාලත් බාව්තා කරලම බලන්න
 මෙන්න Download කරගන්න Link එක පහතින් දැම්මා

http://www.4shared.com/get/pffHNv6u/Cheat_Engine_561.html

මෙය බාව්තා කරන අකාරයද පහත යොදා අති Link එකේ Video එකකින් දැක ගත හැක


http://www.youtube.com/watch?v=t-tSP-mlfsk

මෙය බාව්තා කර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.....!